මෙරට දේශපාලන ක්‍රමය ගැන දිගු කලක සිටම ජනතාව තුළ දැඩි විවේචනයක් වෙයි. බලයට පත්වන ආණ්ඩුවක් රටේ සියලු ජාතික දේපොළ තම භුක්තියට ...
ඇමෙරිකාවත් ඉරානයත් අතරේ, කටාරයේ දෝහා නුවර පැවැත්වෙන සාකච්ඡා සාර්ථක මාවතකට යොමු වී ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ...
මේ තොරතුරු අනාවරණය වූයේ 2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා පසුගිය 23 වැනිදා එම ...
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා පුළුල් විමර්ශනයක් සිදුකර, සිද්ධියට හේතු වූ කරුණු, ඒ ...
මීගමුව බන්ධනාගාරය තුළ යළි නොසන්සුන් කාරී තත්වයක් ඇතිව තිබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. කලබලකාරී තත්වය හමුවේ රැඳවියන්ගේ ...
මිගමුව බන්ධනාගාරය තුළ අද දින සිදුවු ඇති ගැටුමින් තුවාල ලැබූ 20 දෙනකු පමණ මීගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි ...
මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර අද දහවල් ඇතිවූ ගැටුම මත් ද්‍රව්‍ය ජාවාරමක් මූලික හේතු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
ඩෙංගු තදින් පැතිරීම හේතුවෙන් කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය වසා දැමුණු බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.
ගාල්ල බෝපෙ ප්‍රදේශයේ ගරාජයක් පිටුපස ඉඩමේ සඟවා තිබු අත් බෝම්බයක් සහ 9.එම්.එම්.වර්ගයේ උණ්ඩ හයක් සොයාගත් බව ගාල්ල පොලිසිය පවසයි.
වර්තමානය වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) යටතේ සිදු කරනු ලබන රදවා තබා ගැනීම් හා නීතිය ක්‍රියාත්මක ...
පාදුක්ක ගලගෙදර මංසන්ධිය ආසන්නයේ නිවසක ගේට්ටුවක් ඉදිරිපිට යතුරුපැදියක් නවතා තැබූවැයි චෝදනා කරමින් සිවිල් ඇදුමින් සැරසී පොලිස් ...
වර්තමානයේ රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරදි නිවැරදි කරමින් විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීම නිසා බවශ්‍රී ලංකා මහ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results